අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    75 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව වාර්තා චිත්‍රපටයක් දිවයිනපුරා සිනමාශාලාවල ප්‍රදර්ශනයේ

    පෙබරවාරි 04, 2023

    75 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව වාර්තා චිත්‍රපටයක් දිවයිනපුරා සිනමාශාලාවල ප්‍රදර්ශනයේ

    75 වන නිදහස් දින සැමරුම් වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද නමෝ නමෝ මාතා - සියවසට පියවරක් වාර්තා වැඩසටහන දිවයින පුරා සියලු සිනමාහල්වල හා රංග ශාලාවල අද ප්‍රදර්ශනය කෙරේ.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, රජයේ චිත්‍රපට අංශය විසින් නිදහස සම්බන්ධ විනාඩි 30ක කෙටි චිත්‍රපට නිර්මාණය කර තිබේ.තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් “නිදහස" තේමාව කරගත් කෙටි නාට්‍ය, දේශාභිමාන ගීත, චිත්‍ර තරග ඇතුළු නිර්මාණ තරගාවලිද සංවිධානය කර තිබේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya