මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට මහවැලි අධිකාරියෙන් සුවිශේෂී කාර්යභාරයක්

    දෙසැම්බර් 24, 2022

     

    ජාතික ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට මහවැලි අධිකාරියෙන් සුවිශේෂී කාර්යභාරයක්

    ජාතික ආහාර සුරක්ෂිතතාවය සඳහා ජාතික වී නිෂ්පාදනයෙන් 27% ක දායකත්වයක් මහවැලිය විසින් ලබා දී තිබේ.
    දේශීය ආහාර නිෂ්පාදනයේ ඵලදායීතාවය ඉහළ නැංවීමත්, ජාතික ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමත් සඳහා මහවැලි අධිකාරිය විසින් සුවිශේෂී කාර්‍යභාර්‍යක් ඉටු කරන අතර අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව වී අස්වැන්න මහවැලි කලාපය තුළ ඉහළ අගයක් පෙන්නුම් කරයි.
    සාමාන්‍ය වී නිෂ්පාදනය තුළ ජාතික මට්ටමේ දී හෙක්ටයාරයකට මෙ.ටො. 4.3 ක් වුව ද මහවැලි කලාපය තුළ එම අගය හෙක්ටයාර‍යකට මෙ.ටො. 5.8 ක් වේ. ඒ මගින් වාර්ෂිකව මහවැලි වී නිෂ්පාදනය මෙ.ටො. 1,100,000කට වඩා වැඩි වේ. එමඟින් ජාතික වී නිෂ්පාදනය මෙ.ටො.282,000ක අමතර නිෂ්පාදනය ද සිදු කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya