මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පනත් කෙටුම්පත් ද්විත්වයකට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

    නොවැම්බර් 02, 2022

    පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ නොතාරිස් (සංශෝධන), සහ ලේඛණ ලියාපදිංචි කිරීමේ (සංශෝධන), යන පනත් කෙටුම්පත් ද්විත්වය සඳහා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (31) සිය සහතිකය සටහන් කළේය.

    මේ අනුව, ඉහත පනත් කෙටුම්පත් ද්විත්වය 2022 අංක 31 දරන නොතාරිස් (සංශෝධන) පනත සහ 2022 අංක 32 දරන ලේඛණ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත ලෙස 2022 ඔක්තෝබර් 31 දින සිට බලාත්මක වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya