මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොන්දේසි යටතේ රට වෙනුවෙන් විසිදෙකට සහාය දෙන්න සූදානම්- විපක්ෂ නායක

    ඔක්තෝබර් 20, 2022

    කොන්දෙසි යටතේ රට වෙනුවෙන් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    විවිධ අවස්ථාවලදී ආණ්ඩුවට සහාය වෙමින් රට ගොඩනගන වැඩපිළිවෙළ සඳහා සහාය වන ලෙස ආරාධන ලැබුණු බවත් විපක්ෂයේ සිටිය දී වුවද රට ගොඩනගන වැඩසටහන් සඳහා සහාය ලබා දුන් බවද විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya