මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ අමාත්‍යාංශය යටතේ පනත් කෙටුම්පත් 05ක් විවාදයට

    ඔක්තෝබර් 19, 2022

    අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 05ක් (19)පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම ආරම්භ විය.

    නොතාරිස් (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළේ ය.

    පනත් පහම වසර 100කට වඩා පැරණි බවත්, මෙම පනත් අදට ගැළපෙන ලෙස සංශෝධනය කර නොමැති බවත් අමාත්‍යවරයා අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධව විවාදය ආරම්භ කරමින් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya