මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීපවාලී දිනය වෙනුවෙන් වතු කම්කරුවන් සඳහා දීමනාවක්- වැවිලි කර්මාන්ත අමාත්‍ය

    ඔක්තෝබර් 04, 2022

    එළඹෙන දීපවාලී දිනය වෙනුවෙන් වතු කම්කරුවන් සඳහා දීමනාවක් ලබා දීම සම්බන්ධයෙන් තේ මණ්ඩලය සමග සාකච්ඡා කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඒ අනුව ණය පදනම යටතේ අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා තේ මණ්ඩලයට දන්වා ඇතැයිද රමේෂ් පතිරණ අමාත්‍යවරයා කීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    රට තුළ පවතින ආර්ථික තත්වය හමුවේ වතු කම්කරු ජනතාවට ලබා දෙන දීමනාව වැඩිකිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික පැනයකට පිළිතුරු දෙමින් අමාත‍්‍යවරයා මේ බව පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya