මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවැනි පාසල් වාරය ලබන අඟහරුවාදා ඇරඹේ

    සැප්තැම්බර් 07, 2022


    දෙවැනි පාසල් වාරය ලබන 13වැනි අඟහරුවාදා ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    “2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.09.07 වන බදාදා දින අවසන් වන අතර, දෙවන පාසල් වාරය 2022.09.13 වන අඟහරුවාදා ආරම්භ වේ.”

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya