මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු හිඟයකින් තොරව ලිට්‍රෝ ගෑස් වෙළදපොළට

    අගෝස්තු 02, 2022

    ඊයේ දිනයේ සිට කිසිදු හිඟයකින් තොරව ගෑස් සැපයුම ලබාදීමට පියවර ගත් අතර, ලබන සතිය වන විට ගෑස් මිලද යම් ප්‍රමාණයකින් පහත හෙළීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම දැනුම්දුන් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව පැවසුවේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya