මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ඇමති රාජකාරි අරඹයි

    ජූලි 25, 2022

    ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජකාරි ඇරඹූ අමාත්‍යවරයා, පසුව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ද පැවැත්වීය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක යන මහත්වරු ඇතුළු නිලධාරිහු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

    jana2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya