මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ධූරයේ රාජකාරි අරඹයි

    ජූලි 25, 2022

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25 දින) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

     මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙන්ම හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ,හිටපු රාජ්‍ය අමාත්‍යවරු වන සිසිර ජයකොඩි, අරුන්දික ප්‍රනාන්දු, ආචාර්ය සුරේන් රාඝවන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන යදාමිණි ගුණවර්ධන, සාගර කාරියවසම්, ජගත් කුමාර, මංජුලා දිසානායක ආදි ජනතා නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya