මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි  

    ජූලි 15, 2022

     ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හෙට ( 16 වන සෙනසුරාදා,දින) රැස්වන බවත් ඉට සියලු මන්ත්‍රීවරුන් සහභාගී වන ලෙසත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දෙයි.

    අද (15) කතානායක නිල නිවසේ සිට සිදු කළ ප්‍රකාශයේ දී මේ බව නිවේදනය කළේ ය.


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් නීත්‍යාණුකූලව ඉල්ලා අස් වී තිබෙන බව එහිදී කතානායකවරයා පැවසීය.


    මෙතැන් පටන් නව ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක වනු ඇති බවත් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබාදෙන ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන්,රාජ්‍ය නිලධාරීන්ගෙන්,ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් කතානායකවරයා පැවසීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya