මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්ත්‍රී කුමාර වෙල්ගමට පහරදුන් අයෙක් අත්අඩංගුවට

    ජූලි 15, 2022

    පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට පසුගිය දා දක්ෂිණ අධිවේගී මාර්ගය අසළ දී සිදු කළ පහරදීමට සම්බන්ධ බව කියන සැකකරුවෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    ඇමති ආරක්ෂක නිලධාරීන්ට පහරදීම,මන්ත්‍රීවරයාට පහරදීම,කැබ් රථ ගිනි තැබීම යන සිද්ධි සම්බන්ධව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

    මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya