මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැනට කොළඹට පැමිණි මඟීන්ට ඔවුන්ගේ ගමනාන්ත වෙත නැවත යැවීම සඳහා අවශ්‍ය පරිදි දුම්රිය ධාවනය කරනවා - දුම්රිය සාමාන්‍යධිකාරී

    ජූලි 13, 2022

    දැනට කොළඹට පැමිණි මඟීන්ට ඔවුන්ගේ ගමනාන්ත වෙත නැවත යැවීම සඳහා අවශ්‍ය පරිදි දුම්රිය ධාවනය කරනවා - දුම්රිය සාමාන්‍යධිකාරී

    දැනට කොළඹට පැමිණි මඟීන්ට ඔවුන්ගේ නිවාස වෙත යැවීම සඳහා කොළඹ සිට කොළඹින් බැහැරට ධාවනය වෙන දුම්රිය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ක්‍රියාතමක කෙරෙන බවත්, මේ මොහොතේ බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා ඇති බැවින් දුරබැහැර සිට කොළඹට පැමිණෙන දුම්රිය නැවත දැනුම්දෙන තුරු නවතා දැමීමට කටයුතු කර තිබෙන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.

    රජයේ නිල වෙබ් අඩවිය අමතමින් අද (13) ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya