මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට අවශ්‍ය සහල් මෙරටේ ම නිෂ්පාදනය කිරීම රජයේ අරමුණයි - අමාත්‍ය මහින්ද අමරවීර

    ජූලි 05, 2022

    රටට අවශ්‍ය සහල් මෙරටේ ම නිෂ්පාදනය කිරීම රජයේ ඒකායන අරමුණ වන බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක මහින්ද අමරවීර මහතා අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    එමඟින් එන මාස් කන්නයෙන් පසු මෙරටට සහල් ගෙන ඒම නතර කිරීමට ද හැකි වනු ඇතැයි ද එන මාස් කන්නයේ දී ඇරඹීමට නියමිත වැඩපිළිවෙල මඟින් එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇතැයි ද ඒ මහතා මෙහි දී පැවසුවේය.
    ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය සියලු සහයෝගය රජය විසින් ලබා දීමට කටයුතු කරන බවත්, වගා කළ හැකි සියලුම ඉඩමක්ම වගා කිරීමට ද රජය බලාපොරොත්තු වන බවත් බවත් පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya