මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි-අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

    අප්‍රේල් 03, 2022

    අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා අසත්‍යය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නගර්ගා නිවේදනය කර සිටී.

    නිවේදනය මෙසේ ය.
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා අසත්‍යය වේ.
    විවිධ මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා පදනම් විරහිත වන අතර එවැනි සැලසුමක් දැනට නොමැති බව දන්වා සිටිමි.

     

     pm6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya