අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරුද්දට ජනතාවට අවශ්‍ය සියලු භණ්ඩ සැපයීමට පියවර

    මාර්තු 25, 2022

    එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා ජනතාවට අවශ්‍ය සියලු භාණ්ඩ අඩුවක් නැතිව සැපයීම සඳහා රජය පියවර ගෙන ඇතැයි සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා (23 දිආ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

     වෙළෙඳපොළ භාණ්ඩ නැති බවට අසත්‍ය තොරතුරු ජනගත කිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, එවැනි ප්‍රකාශ වලට කලබල නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත් විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya