මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 51 වන ඔසුසැල් ශාඛාව විවෘත කෙරේ

    මාර්තු 09, 2022

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 51 වන ඔසුසැල් ශාඛාව හෝමාගම නගරයේ දී විවෘත අද (09) විවෘත කෙරේ

    වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හා ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඔසුසැල ජනතා අයිතියට පත් කෙරේ.

     රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 51 වන ඔසුසැල් ශාඛාව අංක 130 - ඒ, හයිලෙවල් පාර, හෝමාගම.ලිපිනයේ ස්ථාපිත කර ඇත.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya