අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල නගරයේ ඇති කසල අංගනය යළි ප්‍රතිසංස්කරණයට පියවර

    මාර්තු 04, 2022

    බදුල්ල නගරයේ ඇති කසල අංගනය, බාහිර පරිසරයට බලපෑමක් නොවන ලෙස නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට අරඹා ඇත.

    එම කටයුතු නිරීක්ෂණය සදහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා , ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පසුගිය දා  සහභාගි විය.

    මෙම ක්‍රියාවලිය ඔස්සේ නියමිත ක්‍රමවේද මඟින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම තුළ, ප්‍රමිතිගත කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට හැකි වෙනවා සේම, නගරය තුළ කසල ගැටළුවටද විසඳුමක් ලැබෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya