මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි ජනපදලාභීන් වෙත "රන්බිම ඔප්පු " ලක්ෂයක් පිරිනැමීම අද

    පෙබරවාරි 26, 2022

    මහවැලි ජනපදලාභීන් සඳහා "රන්බිම ඔප්පු " ලක්ෂයක් පිරිනැමීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26 ) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව වාරිමාර්ග ‍අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     

    වලව කලාපයේ වසර 40කට අධික කාලයක සිට පදිංචි වී සිටින පදිංචිකරුවන් 43000කට පමණ සියඉඩම්වල නීත්‍යනුකූල ඔප්පු නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විධිමත් ක්‍රමවේදයක් යටතේ මෙම ඉඩම් සඳහා ඔප්පු ලබා දෙන බව කිය. ඒ අනුව පළමු අදියරේ දී වලව කලාපයේ ජනපදලාභීන් 8000කට මෙලෙස රන්බිම ඔප්පු පිරිනැමේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya