අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම කල් යන්නේ නැහැ - සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ.

    පෙබරවාරි 22, 2022

    පොහොර ගැටලු නිසා වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම කල් යාමක් සිදු නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර වශයෙනි.

    අදාළ හානිය ඇස්තමේන්තුගත කිරීමෙන් පසු ගොවි මහත්වරුන්ට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් වන්දි මුදල් ඔවුන් වෙත අනිවාර්යයෙන් ලබාදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya