අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    69 වන ජාතික ජිවිතාරක්‍ෂක තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට

    දෙසැම්බර් 25, 2021

    ශ්‍රී ලංකා ජාතික ජීවිතාරක්‍ෂක සංගමය විසින් සංවිධානය කරන ලද 69 වන ජාතික ජිවිතාරක්‍ෂක තරඟාවලිය දෙසැම්බර් මස 18 වන දින ගල්කිස්ස මුහුදු වෙරළ ආශ්‍රීතව පැවැත්වු අතර, එහි සමස්ථ ශූරතාවය නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය.

    ජීවිතාරක්‍ෂක සංගමය යටතේ ලියාපදිංචි ජීවිතාරක්‍ෂක කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා කණ්ඩායම් 02ක් සහභාගි විය. මෙහිදී තරඟාවලියට සහභාගී වූ සියළු ජීවිතාරක්‍ෂක කණ්ඩායම් අභිබවා ලකුණු හිමිකර ගත් නාවික හමුදා කණ්ඩායම පස්වන (05) වරටත් තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට සමත්විය.

    මෙවර තරඟාවලිය පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ගල්කිස්ස වෙරළ තීරයේ පමණක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya