අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් එලෙසම ක්‍රියාත්මකයි

    දෙසැම්බර් 25, 2021

    සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දුන් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් අවලංගු කළ බවට ඇතැම් මාධ්‍ය මගින් සිදු කෙරෙන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අනුව, ලබාදුන් පත්වීම් එලෙසම ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

    එමෙන්ම අදාළ පත්වීම්ලාභී සීමාවාසික වෛද්‍යවරුන් 98% ට වඩා සේවයට වාර්තා කර ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya