මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ශ්‍රමිකයින්ට කොරියාවේ රැකියා දොරටු යළි ඇරේ

    දෙසැම්බර් 09, 2021

    පෙබරවාරි මාසයේ සිට තාවකාලිකව අත්හිටුවා තිබූ කොරියාවේ රැකියා අවස්ථා යළි ආරම්භ කිරීමට පියවර ගැනේ.

     

    ඒ අනුව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව අළුතින් රැකියා සඳහා පිටත්ව යන 33 දෙනෙකු ( 07 වැනිදා ) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.

    මෙම ශ්‍රමිකයින් පිටත්ව යාමේ අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික අධ්‍යක්ෂක Kim Won Seok මහතා, කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙණිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ගුවන් තොටුපොල) ජගත් බටුගෙදර යන මහත්වරුන් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya