මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ප්‍රජා ජල අභිමානී" වැඩසටහන යටතේ අලියාවිද්දවැව ප්‍රජා ජල ව්‍යාපෘතිය ඇරඹේ

    දෙසැම්බර් 09, 2021

    ''ප්‍රජා ජල අභිමානී" වැඩසටහන යටතේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලියාවිද්දවැව ප්‍රජා ජල ව්‍යාපෘතිය ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

    "සැමට සුරක්ෂිත පානීය ජලය සෞභාග්‍යයේ දැක්ම" යටතේ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ය.

    මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 14.5 ක් වන අතර මෙහි ප්‍රතිලාභීන් ගණන පවුල් 140 කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya