අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන හිඟයක් ඇතැයි කියමින් ඇතැම් පුදග්ලයන් රට නොමග යවමින් සිටිනවා- අමාත්‍ය උදය ගම්මන්පිල

    නොවැම්බර් 20, 2021

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉන්ධන හිඟයක් ඇතැයි කියමින් ඇතැම් පුදග්ලයන් රට නොමග යවමින් සිටින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    අද (20) පාර්ලිමේන්තුවේ දි අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ශ්‍රි ලංකාවේ අඛණ්ඩ බලශක්ති සැපයුමක් රජය සහතික කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. .

    රටේ ඩොලර් නොමැති වීම අද ප්‍රධාන ගැටළුවක් වෙලා. රටේ කර්මනාත්ත ශාලා විනාශ කර ගනිමින් පිටරට දේ සිරි සැප දේ කීම නිසා මෙම අර්බුදය ඇති වෙලා තිබෙනවා. කොවිඩ් අර්බුදය නිසා පමණක් මෙම අර්බුදය ඇති වෙලා නැහැ. රටට ආදරය කරන දේශපාලනඥයාගේ වගකීම වනුයේ මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමයි. රට හමුවේ ඩොලර් අර්බුදයක් තිඛෙන බව සියළු දෙනා පිළිගත යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya