මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්දුල වර්ණපුර වෙනුවෙන් ජනපති ශෝකය පල කරයි

    ඔක්තෝබර් 18, 2021

    ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටු කළ ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතාගේ අභාවය පිළිබඳව බලවත් සංවේගය ප්‍රකාශ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත.

    තවද, අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාට උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා යැයි ද ප්‍රාර්ථනා කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya