මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් හෙට දිවයිනට

    සැප්තැම්බර් 03, 2021

     සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් හෙට දිවයිනට

    ශ්‍රී ලංකා එන්නත්කරණයට වඩාත් පිටුබලයක් ලබා දෙමින් චීන රජය විසින් හෙට (04) දින සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් ලබා දීමට නියමිතයි.
    මෙම එන්නත් මාත්‍රා 04 දිනක දී මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා ප්‍රමාණය වේ.

    මේ බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර තිබේ

    චීන රජය විසින් මෙරටට ලබා දෙන මුළු මාත්‍රා ප්‍රමාණය මිලියන 22 ක් දක්වා ඉහළ යනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya