මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් වව්නියාව නගරයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

    මැයි 12, 2021

    ඉදිරියේ දී ඇතිවිය හැකි කොරෝනා රැල්ලට මුහුණ දීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදාව කොවිඩ් 19 රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස, වව්නියාව නගරයේ ගොඩනංවමින්
    පවතින ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම කටයුතු නිරීක්ෂණය ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් සිදුකරන ලදී.

     එම ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මෙම අවස්ථාවේ අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට මෙහිදී ලබා දෙන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya