අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොන්සියුලර් කටයුතු අංශයෙන් ලබාදෙන සේවා සීමා කෙරේ- විදේශ අමාත්‍යාංශය

    අප්‍රේල් 29, 2021

    කොන්සියුලර් කටයුතු අංශයෙන් ලබාදෙන සේවා සීමා කෙරේ- විදේශ අමාත්‍යාංශය

    විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා ලබා ගැනීමට පැමිණෙන සේවාලාභීන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි.

    පවතින කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අපගේ සේවා සැපයීමේ ධාරිතාවය සීමා සහිත විය හැකිය. එබැවින්, ඉදිරි සතිවලදී කොන්සියුලර් කටයුතු අංශය හදිසි/අව්‍යාජ අවශ්‍යතා සඳහා ලබාදෙන සේවා වලට ප්‍රමුඛතාවයක් ලබාදෙනු ඇත.

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අභාවයන් හා අපනයන ලිපි ලේඛණ හා අදාළ අනෙකුත් ලේඛන සහතික කිරීම හැර අනෙකුත් කොන්සියුලර් සේවාවන් ලබා දෙන්නේ පූර්ව දැනුම් දීමකින් සිදු කළ වෙන්කර ගැනීමකින් පමණි.

    එසේ පූර්ව වෙන්කර ගැනීමක් සිදුකර ගැනීම සඳහා කරුණාකර දුරකථන අංක- 0112335942, 0112338836 සහ 0112338812 ඇමතීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑලට යොමු කිරීම මඟින් සිදු කරගත හැකිය.

    විදේශ අමාත්‍යාංශය
    කොළඹ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya