මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යෝජිත නිවිතිගල වටාපොත ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒ්කකයේ ඉදිකිරීම් ඇරඹේ

    මාර්තු 26, 2021

     

    රුපියල් ලක්ෂ 180 ක මුදල් ප්‍රතිපාදන මත ඉදිකිරීමට යෝජිත නිවිතිගල වටාපොත ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒ්කකය සදහා මුල්ගල තැබේ.

    මුල්ගල තැබීම හෙට (27) ප.ව 3.00ට සිදු කෙරේ

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ප්‍රාදේශීය
    දේශපාලන නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ
    නිලධාරීන් රැසක් මේ අවස්ථවට එක්වීමට නියමුතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya