මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රෙල් පළමුවනදා සිට රජයේ මිලට සහල් ලබාදීමට පියවර

    මාර්තු 26, 2021

    අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු සුපිරි වෙළදසැල්, සතොස, සමුපකාර වෙළදසැල්වලට අප්‍රෙල් පළමුවනදා සිට රජයේ මිලට සහල් ලබාදීමට පියවරගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

     

    ඒ අනුව නාඩු රුපියල් 97 ට, සුදු හා රතු කැකුලු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගෙන තිබේ.

     සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළදසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවිය.

    එහිදි අදාළ මිල ගණන් යටතේ වි අලෙවි මණ්ඩලය හරහා ලබාදෙන සහල් අලෙවි කිරීමට ඔවුන් එකඟ වී තිබේ. මාස තුනකට අවශ්‍ය සහල් මෙම ආයතනවල ප්‍රාදේශිය වෙළදසැල් 4,000 ක ජාලය හරහා දිවයිනපුරා මිලට ගැනිමට ලබන පළමු වනදා සිට ජනතාවට අවස්ථාව හිමිවෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya