මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියෙන් පිට කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්නේ නැහැ - ජනමාධ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 09, 2021

    69 ලක්ෂයක ජනතාව ලබා දුන් වරමට එරෙහිව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියට අනුව අවශ්‍ය වැඩපිළිවෙලවල්  ක්‍රියාත්මක වනවා මිස ප්‍රතිපත්තියෙන් පිට කිසිම දෙයක් ක්‍රියාත්මක නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) ප්‍රකාශ කළේය.


    ඒ මහතා මේ බව කියා සිටියේ, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කොළඹ ලංකා බැංකු ගොඩනැඟිල්ල සහ සුදර්ශි ශාලාව වෙනත් රටකට ලබා ගැනිම සඳහා ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් රජයේ මතය කුමක් ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.
    එමෙන්ම, අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය;
    “ඉල්ලීම් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට නිදහස තිබේ. නමුත්, ඉල්ලීමට අදාළව දෙනවද නැද්ද යන්න රජය සතු තීරණයක්” යනුවෙනි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya