මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලය මුහුදු වෙරළ පත්ලේ සිරවී තිබූ කැළි කසළ ඉවත්කිරීමේ විශේෂ වැඩ සටහනක්

    නොවැම්බර් 04, 2020

    ත්‍රිකුණාමලය මුහුදු වෙරළ පත්ලේ සිරවී තිබූ කැළි කසළ ඉවත්කිරීමේ විශේෂ වැඩ සටහනක් අ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ උපදෙස් පරිදි පැවැත්විණි.

    මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් සහ පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ කණ්ඩායමක් ද එක්ව සිටියහ. එහිදී කිමිදුම් කණ්ඩායම් විසින් ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ සිරවී තිබූ කැළි කසළ ඉවත් කර එම මුහුදු වෙරල පිරිසිදු ස්ථානයක් බවට පත් කිරීම සඳහා කටයුතු කළහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya