මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවැනි වාරයේ පාසල් නිවාඩුව තවත් සති දෙකකින් දීර්ඝ වෙයි

    නොවැම්බර් 03, 2020

    මේ මස 9 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ දෙවැනි වාරයේ පාසල් නිවාඩුව තවත් සති දෙකකින් දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව, දෙවැනි වාර පාසල් නිවාඩුව නොවැම්බර් 23 දා දක්වා දීර්ඝ කර තිබේ. වත්මන් කොරෝනා වෛරස ව්‍යාපත්වීම සලකා බලා මෙම තිරණය ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya