අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍ය හින්දු ආගමික කටයුතු උපදේශකවරුන් පත්වීම් ලබයි

    ඔක්තෝබර් 30, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් හින්දු ආගමික කටයුතු පිළිබඳ උපදේශකවරුන් දෙදෙනෙකු පත් කර තිබේ. 

    ඒ අනුව හින්දු ආගමික කටයුතු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුර සඳහා හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා පත් කර ඇති අතර හින්දු ආගමික කටයුතු අග්‍රාමාත්‍ය උපදේශක ලෙස ආචාර්ය ජේ.එම්.ස්වාමිනාතන් මහතා පත් කර ඇත. 

    අග්‍රාමාත්‍යතුමා අතින් නව පත්වීම් ලද අග්‍රාමාත්‍ය උපදේශකවරු 29 දින අරලිගය මන්දිරයේදී සිය පත්වීම් ලිපි ලබා ගත්හ

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya