මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිකුරාදා සිට

    ඔක්තෝබර් 01, 2020

    2020 වර්ෂයේ තෙවැනි පාසල් වාරය නොවැම්බර් 09 වැනි සඳුදා ඇරඹෙයි

    රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝබර් 09 වන සිකුරාදායින් අවසන් වේ. ඒ අනුව දෙවැනි පාසල් වාර නිවාඩුව එදින සිට ඇරඹෙයි.

    2020 වර්ෂයේ තෙවැනි පාසල් වාරය සඳහා නැවත සියලු පාසල් 2020 නොවැම්බර් මස 09 වැනි සඳුදා දින සිට ආරම්භ කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya