අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනජීවී ඇමති පරිසරවේදීන් හමුවෙයි

    සැප්තැම්බර් 20, 2020

    වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පසුගිය දා අමාත්‍යංශ පරිශ්‍රයේදී තරුණ පරිසරවේදීන් හමුවූ හමු විය.

    එහිදී ඔවුන්ගේ ගැටලු සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඉදිරි වැඩපිළිවෙල රැසක් පිළිබඳව අමාත්‍යවරයා විසින් පරිසරවේදීන් දැනුවත් කළේ ය.

    මේ අතර අමාත්‍යවරයා සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පැල තවානේ නිරීක්ෂණයක් ද සිදු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya