මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අබුඩාබි,කටාර් සහ ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් නිරෝධායනයට

    සැප්තැම්බර් 05, 2020

     

    විදෙස් රටවල සිටි පැමිණි පිරිසක් අද(5) නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව අද (5) උදෑසන අබුඩාබි සිට පුද්ගලයින් 11ක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 24ක්, ඉන්දියාවේ සිට පුද්ගලයින් 8ක් පැමිණ තිබේ.

    තවත් පිරිසක් ඉන්දියාවේ සිට පැමිණීමට නියමිතය.

    මෙවුන් සියලු දෙනා යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවල දී නිරෝධායනය කිරීමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya