මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිල්කෝ සමාගමේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා නව යෝජනා

    සැප්තැම්බර් 04, 2020

    මිල්කෝ සමාගමේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමු විය.

    මිල්කෝ සමාගමේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා වෘත්තීය සමිති යෝජනා සහ වෘත්තීය ගැටළු කෘෂිකර්ම අමාතයවරයා වෙත එහිදී ඉදිරිපත් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ විශේෂ අවධානයක් මේ සම්බන්ධව යොමු වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya