මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 ආසාදිතයින් 12ක්- සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 2816ක්- රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාවේ අඩුවීමක්

    අගෝස්තු 25, 2020

    කොවිඩ් 19 ආසාදිතයින් 12ක් අද (25) දිනට වර්තා වී තිබෙන අතර ඔවුන් ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

     මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 2971ක් වාර්තා වෙයි.සම්පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 2816කි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අඩුවෙමින් පවතින අතර එම ගණන 143කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya