මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා ඇමති නාමල් ක්‍රීඩක නේවාසිකාගාරවල තත්ත්වය සොයාබලයි

    අගෝස්තු 23, 2020

    ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ,ටොරිංටන්හී පිහිටි ක්‍රීඩක නේවාසිකාගාර වල පවතින අඩුපාඩු හා ගැටළු සොයා බැලීමට පසුගිය දා (21) උදෑසන හදිසියේම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගොස් තිබේ.

    ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් දුටු ඇමතිවරයා කඩිනමින් මෙම අඩුපාඩු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දෙනු ලැබීය.

    ක්‍රීඩකයින් පුහුණුවීම කර, මහන්සි වී පැමිණ නිදාගැනීමට භාවිත කරන ඇදන් දැඩි අබලන් තත්ත්වය පැවති අතර මෙවැනි අඩුපාඩු සකස් කරදී ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉහළට ගෙනඒම පිළිබදව මෙහීදි කතාබහට ලක් වී තිබේ. රට වෙනුවෙන් ක්‍රීඩා කරන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිම වෙනුවෙන් තමන්ගේ අනාගතයම කැපකරන බවත් ඔවුන්ව රැක බලාගැනීම ජාතියක් ලෙස අපගේ වගකීමක් බවත් නව ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya