මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක සමුගනි

    අගෝස්තු 11, 2020

     

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වීය.



    අද (11) පස්වරුවේ දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට 62 වැනි වියේ පසු විය.

    ස්වාධීන රූපවාහිනි සේවයේ මෙන් ම ජාතික රූපවාහිනියේ සභාපතිධූර දරා තිබූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා, කලක් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ද කටයුතු
    කළේ ය.

    මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ජන සන්නිවේදන ක්ෂේත්‍රයේ ග්‍රන්ථ රැසක් රචනා කළ තීරු ලිපි හා පුවත් පත් ලිපි රැසක් සමාජයට දායාද කළ විද්වතෙකි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya