කොවිඩ් ආසාදිතයින් 23ක් අලුතින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.ඉන් 17ක් සේනපුර කඳවුරේ රැදවියන් බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.