මේ අතර නිරෝධායනයට ලක්වෙමින් සිටින කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයකුගේ ආශ්‍රිත පුද්ගලයෙකු අද (22) හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දින රෝගීන් 15ක් වාර්තා වෙයි.
සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් 14 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.
මේ අතර නිරෝධායනයට ලක්වෙමින් සිටින කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයකුගේ ආශ්‍රිත පුද්ගලයෙකු අද (22) හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දින රෝගීන් 15ක් වාර්තා වෙයි.