මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනෙන්ම PCR පරීක්ෂණ 141,515 ක්

    ජූලි 22, 2020

    කොවිඩ් ආසාදිතයින් සොයා ඊයේ (21) දින තුළ PCR පරීක්ෂණ 1,100 ක් සිදු කර තිබෙන බව COVID – 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

    මේ වන විට දිවයිනෙන්ම PCR පරීක්ෂණ 141,515 ක් පමණ සිදු කර ඇත. මේ අතර අද උදැසන 6.00 වන විට පුද්ගලයින් 07 ක් සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya