ඔක්තෝබර් 27, 2020
tami eng youtube  twitter facebook

    කොවිඩ් 19- ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2035ක්

    ජූලි 20, 2020

    කොවිඩ් 19 ආසාදනයට ලක් වී ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 2035ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

     

    ඊයේ (19) රාත්‍රී 10.15 පමණ වනවිට ආසාදිතයින් 2724ක් වාර්තා වී තිබේ.මේ වනවිට 678ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya