අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිනකට PCR පරීක්ෂණ 500 ක් සිදු කළ හැකි විශේෂිත අණුක ජීව විද්‍යා රසායනාගාරය විවෘත කිරිම අද

    ජූනි 24, 2020

    දිනකට PCR පරීක්ෂණ 500 ක් සිදු කළ හැකි රෝග නිශ්චය කිරීමේ විශේෂිත අණුක ජීව විද්‍යා රසායනාගාරය විවෘත කිරිම අද(24) සිදු කෙරේ.

    පෙරවරු 10.00 ට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු වෙයි.

    මෙම රසායනාගරය නැගෙනහිර කොළඹ මුලික රෝහල (මුල්ලේරියාව රෝහල) පරිශ්‍රයේ පිහිටුවා ඇත.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya