සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන පරිදි ඊයේ (5)සවස 6.00 වනවිට කොවිඩ් රෝගීන් 1801ක් ලෙස වාර්තා වී තිබේ.