මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉ-පාස්පොට් (e-passport) ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය

    අප්‍රේල් 30, 2020

    ඉ-පාස්පොට් (e-passport) ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට මෙන්ම ජනතාවට ද මේ හේතුවෙන් පහසුවක් සැලසෙයි. පසුගිය මාර්තු මාසයේ දී ආරක්ෂ රාජ්‍ය ඇමතිවරයා ලෙසින් කටයුතු කළ ඇමති චමල් රාජපක්ෂ මහතා මෙම කැබිනට් පත්‍රය යොමු කර තිබු බව ඇමති රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya