මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      තෙවන ජාතික රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන උපායමාර්ගික සැලැස්ම වැඩසටහන අගමැති ප්‍රධානත්වයෙන්

    පෙබරවාරි 26, 2020

     තෙවන ජාතික රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන උපායමාර්ගික සැලැස්ම වැඩසටහන ඊයේ (25) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණ.

    මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන , තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමන්, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මැතිතුමා හා ආචාර්ය රංජිත් බණ්ඩාර මහතාද සහභාගී විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya